සුපුන් ල වගේ කැපෙන පොරවල් නෙමේ අපි. සුපුන ෆොටෝ ඉල්ලුවනේ. ඒකයි ගියෙ. මුල්ලේ විස්කි තියෙන්නෙ තව ඇත. ඒව පොටෝ ගහන්න ගියොත් ගෙදර උන්ට අහුවෙලා මට ගහනවා 
එළිවෙනකන් අපි මෙතන
අපිව එලවන්න බෑ මැරුවත්

ඌව අවුස්සන්න බොරු කිව්වෙ දෙකයි බිව්වේ. එකක් 8.8 බියර් එකක්. නික 13% වයින් එකක්.
තව තියෙනවා බිව්වොත් මාට්ටු. විස්කි වයින්.

මේව මාට්ටු නොවෙන එව්ව.
සුපුනා වෙරි වෙලා වැටුනා නේද නිදන්න පල පල ගස් ගෙම්බා නිදන්න ගුඩ් නයිට් කිව්ව
සුප්පුවගේ කපටි වැඩක්ද දන්නෙ නෑ ෆොටෝ ඉල්ලුවේ පනින්න ඕනෙ නිසා ඌට

Last edited:

පට්ට කෑමක් නේද..මතක් වෙද්දිත්..