2013 Jul 26 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

Status
Not open for further replies.

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
RePost බුවා;15361955 said:
bart0zw.gif
bart0zw.gif
bart0zw.gif
bart0zw.gif
bart0zw.gif
bart0zw.gif


:baffled::baffled::baffled::baffled:
:P the simpson.....huga kalekin balanna beri una
 
  • Like
Reactions: tshirtZ

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    කම්මෑලි එව්වා දාන්නේ ඈයි බන්ස්!! මචන් ඔය ආදරේ සිතට දෑනුනා සින්දුව මගේ යාලුවෙක් කියන්නේ...පොර නිට්ටබුවේ සන්ගබෝදි එකේ :dull: :dull:
     
    • Like
    Reactions: IveyStyle

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අද ඇවිල්ල ෂෝ එක කරපු එකම ඇති මචො... එළමකිරි... හැමදාම ෂෝ කරපන්... වැටෙන්නා දෙන්න එපා... උඹට ජය වේවා... ඒ වගේම උඹට ගොඩක්ම ස්තූතියි....එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif
     
    Status
    Not open for further replies.