2013 Jun 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මම යනවා මචන්ලා, ඊයෙ රෑ නිදා ගන්න හම්බ වුනේ නෑ ෆොටෝ වගයක් තිබුනා එඩිට් කරන්න. අද හවස් වෙනකන්ම වැඩ කරල ඉවර කරලා බාර දුන්නා. දැන් නිදිමතයි.
    Adios Amigos.
    good-night-desi-glitters-10.gif
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa


    අම්මා නි‍ශේද බලය පාවිච්චි කලා.....
    මම යනවෝ....
    සේරටම සුභම සුභ රාත්‍රියක්.. තෙරුවන් සරණයි...