yako patan aran, mama low quality eke balan innawa patan ganna kan![]()


ඒක ටයිප් කර කර තමා බං හිටියෙ එක්කො බල්බ් එක crt tv එකක flyback එකකට ලං කරල බලන්න ඕනෙ![]()

අනේ පල කුකුලෝ යන්න. උබලගේ ඉරිසියාව..![]()


මම යනවා මචන්ලා, ඊයෙ රෑ නිදා ගන්න හම්බ වුනේ නෑ ෆොටෝ වගයක් තිබුනා එඩිට් කරන්න. අද හවස් වෙනකන්ම වැඩ කරල ඉවර කරලා බාර දුන්නා. දැන් නිදිමතයි.
Adios Amigos.


