2013 Jun 12 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Status
Not open for further replies.

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    එසේම වේවා කියල ප්‍රාර්ථනා කරනවා. මොකක්ද බන් කුණාටුව? සුලි සුලඟක්ද? :baffled:

    මේ ටිකේම රැට පට්ට හුලන්...
    අදත් ගාල්ලට පයට කිලෝමීටර් 70කත වඩා වැඩි හුලන් එනවලු....
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    RePost බුවා;15129789 said:
    අපිට හෙන ගහනාවෝ....
    අද කුනටුවකුත් තියෙනවලු....
    අනේ හැමෝම ප්‍රර්ථනා කරපල්ලා අපේ faculty එකේ වහල ගලවල යන්න කියල...

    අයේ කවදාවත් උබේ පොස්ට් එකක්
    quote.gif
    කරන්නෙ නැ:no::dull:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    RePost බුවා;15129820 said:
    මේ ටිකේම රැට පට්ට හුලන්...
    අදත් ගාල්ලට පයට කිලෝමීටර් 70කත වඩා වැඩි හුලන් එනවලු....

    මාර හුලන් අයියේ.......... :dull::dull::dull:
    සමහර වතු වල හෙනට හුලං ;););)
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    RePost බුවා;15129820 said:
    මේ ටිකේම රැට පට්ට හුලන්...
    අදත් ගාල්ලට පයට කිලෝමීටර් 70කත වඩා වැඩි හුලන් එනවලු....

    ඊයේ රෑ මෙහෙටත් හුලඟක් ආවා, පාර අයිනෙ තිබුන බිල් බෝඩ් එකකුත් කැඩිල තිබුනා :dull:
     
    Status
    Not open for further replies.