2013 Jun 12 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Status
Not open for further replies.

weerasinghe

Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    RePost බුවා;15129812 said:
    අන්න අපේ නැනා ඉල්ලපු සින්දුවක්ලු....
    ගහපල්ලා අත්පුඩි,,,



    dwight.gif


    ඇතිද.....?

     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    කලින් case එකෙනුත් ලංකාවේ 16 ක්ද කොහෙද මැරිලා කියල පත්තරේක තිබ්බ ... ඇත්තද ???

    අප්පටසිරි එහෙමද? එක නම් දන්නේ නැ,,, බෝඩිමේ tv එකක් නැ,,, ඒ නිසා අල්ලපු කාමරේ එකා මැරිලා හිටියත් දකිනකම් දන්නේ නැ....
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    RePost බුවා;15129829 said:
    Ruhuna Engineering...
    ගොඩක් අය දන්නේ නැ,,
    වැඩිය කාටවත් කියන්ඩ එපා හොදේ,,,,

    අහස ඉරාගන
    මුහුද කඩාගන
    repost buruwa ගේ කාමරයේ වහලෙට හෙනයක් ගහපියෝ
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    හෙනගපිය කැන්ඩියන් ආතට :frown::frown::frown:
    සුළගේ ගහගෙන පලයන් රිපොස්ටයාව :angry::angry::angry:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    RePost බුවා;15129829 said:
    Ruhuna Engineering...
    ගොඩක් අය දන්නේ නැ,,
    වැඩිය කාටවත් කියන්ඩ එපා හොදේ,,,,
    හා .....:rolleyes:
     
    Status
    Not open for further replies.