2013 Jun 14 - ElaKiri Radio ! - Kalasa with rocat90

Status
Not open for further replies.

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    දිගට කියන් නැතුව ගීතයක් දානවනම් හොදයි වගේ සහෝ.. මේක මගේ අදහස ...
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    avatar228926_17.gif
    රොකට් රේඩියෝ
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මම නන් අලුත් දෙයක් හොයාගේන Famous වෙන්න හිතන් හිට්යේ.... :dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං පුංචි කාලෙ හිතං හිටියෙ ලොකු කන්ටේනර් එකක් එළවන්න...:D:P
    ඉස්කෝලෙ යන දවස් වල හිතං හිටියා බෑන්ඩ් එකක් පටං ගන්න...:dull::cool:
    ඒ ලෙවල් වලට කොමස් කරද්දි හිතං හිටියෙ කවදා හරි හොදට විභාගෙ පාස් වෙලා දොස්තර කෙනෙක් වෙන්න.. :rofl::rofl::rofl:
    දැං හිතෙනවා... තව බෝතලයක් තිබුනා නං කියලා :love:
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    මම නන් අලුත් දෙයක් හොයාගේන Famous වෙන්න හිතන් හිට්යේ.... :dull:

    අදහස සාර්ථක උනාද බන් ..
     
    Status
    Not open for further replies.