2013 Jun 16 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


00020537.gif


අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....

කිරි රේඩියෝ


00020770.gif


00020537.gif
good-night-1607.gif
 

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    සෙට් උනොත් ඉතින් ආයේ ගැලවීමක් නැහැ....!

    එක තමයි නිදිමරන් රේඩියෝ අහලා..
    වැඩට යනකොටත් දොයි
    එහෙදිත් දොයි
    එනකොටත් දොයි
    :P:P:P:P:P:P
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සඳුදට
    සැරිසර with Kandyan
    සිහින නිම්නය with Kandyan
    Rock Show with Blacklist
    (new)
    අඟහරුවාදට
    Music is life with Hashan dis
    බදාදා ට
    Bollywood Chart Show with Dilrasan
    Bollywood මසාලා with Randike Mendis (Final Show)
    බ්‍රහස්පතින්ද ට
    Request show with Its my Style
    සිකුරාදට
    මියුරු ගී සර with Sasllit
    Kalasa with Rocat 90
    සෙනසුරාදට
    Melody unchanged with Coolparkinglot
    ඉරිදට
    Hot hitz with Delmar

    සතියේ දවස් හතේම
    රාත්‍රී 8 සිට 12 දක්වා
    ඔබ වෙනුවෙන්මයි..
    :yes::yes::yes::yes::yes:


    ElaKiri Interactive Radio
    Chanel අතර Radio එක

    11.gif
    11.gif
    11.gif
     
    Status
    Not open for further replies.