ලබ්බ අස්සේ අරක වගේ.. ;) අරකට පෙර සිතා බලනු
<DNA Well-known member Oct 8, 2012 15,174 981 113 Sri Lanka Jun 21, 2013 #481 I'ts My Style said: ලබ්බ අස්සේ අරක වගේ.. Click to expand... අරකට පෙර සිතා බලනු
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jun 21, 2013 #482 කැකිල්ලේ රජ්ජුරුවන්ගේ අරක වගේ.
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jun 21, 2013 #483 හැදෙන ගහ අරකෙන් දැනේ.
RePost බුවා Well-known member May 19, 2012 10,381 2,531 113 35 මගේම පුංචි ලෝකෙක Jun 21, 2013 #484 I'ts My Style said: ඔව් බන්.. Click to expand... යකඩෝ අදනේ දන්නේ..... හැමදාම සිකුරාදා මේ වෙලාවටද?
<DNA Well-known member Oct 8, 2012 15,174 981 113 Sri Lanka Jun 21, 2013 #485 Dinushasankalpa said: උඩ පැන්නොත් අරක වැටේ Click to expand... හැදෙන අරක දෙපැත්තෙන් දැනේ
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jun 21, 2013 #486 අඬන්න ඉන්න මිනිහට අරකෙන් අනින්නා වාගේ Last edited: Jun 22, 2013
රත්තරං Well-known member Feb 10, 2012 22,936 4,771 113 සිංහලයේ Jun 21, 2013 #487 Dinushasankalpa said: මරණ තුනක් ඇති මිනිහෙක් අරවා කෑවා වාගේ Click to expand... අරකෙන් කිරි කනවා වගේ
RePost බුවා Well-known member May 19, 2012 10,381 2,531 113 35 මගේම පුංචි ලෝකෙක Jun 21, 2013 #488 Dinushasankalpa said: කැකිල්ලේ රජ්ජුරුවන්ගේ අරක වගේ. Click to expand... උබ නම් යකෙක් බන්,,,,
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jun 21, 2013 #489 අබුද්දස්ස කාලේ අරවත් තිත්තයිලු
I'ts My Style Well-known member Nov 18, 2010 6,511 852 113 37 එලි පත්තේ Jun 21, 2013 #490 Dinushasankalpa said: මරණ තුනක් ඇති මිනිහෙක් අරවා කෑවා වාගේ Click to expand... ලබ්බට ගිය අත තමා අරකටත් යන්නේ..
Dinushasankalpa said: මරණ තුනක් ඇති මිනිහෙක් අරවා කෑවා වාගේ Click to expand... ලබ්බට ගිය අත තමා අරකටත් යන්නේ..
<DNA Well-known member Oct 8, 2012 15,174 981 113 Sri Lanka Jun 21, 2013 #492 Dinushasankalpa said: අඬන්න ඉන්න මිනිහට ඇඟිල්ලෙන් අනින්නා වාගේ Click to expand...
RePost බුවා Well-known member May 19, 2012 10,381 2,531 113 35 මගේම පුංචි ලෝකෙක Jun 21, 2013 #493 අරක අරක කියද්දී අරකම මතක් වෙන්නේ ඇයි බන්?
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jun 22, 2013 #494 අඟේ ඉඳං අරක කනවා වාගේ
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jun 22, 2013 #495 වෙහෙර ගිලපු එවුන්ට අරකත් කජ්ජක්ද
RePost බුවා Well-known member May 19, 2012 10,381 2,531 113 35 මගේම පුංචි ලෝකෙක Jun 22, 2013 #496 Meva said: kalasa Click to expand... ආ මේවා,,,,,
රත්තරං Well-known member Feb 10, 2012 22,936 4,771 113 සිංහලයේ Jun 22, 2013 #497 RePost බුවා;15179638 said: උබ නම් යකෙක් බන්,,,, Click to expand... ලෝබයගේ අරක කූබි කනවලු
RePost බුවා Well-known member May 19, 2012 10,381 2,531 113 35 මගේම පුංචි ලෝකෙක Jun 22, 2013 #498 රත්තරං;15179653 said: ලෝබයගේ අරක කූබි කනවලු Click to expand... අඩෝ මට එකක්වත් මතක් වෙන්නේ නෑනේ බන්,,,,,
රත්තරං;15179653 said: ලෝබයගේ අරක කූබි කනවලු Click to expand... අඩෝ මට එකක්වත් මතක් වෙන්නේ නෑනේ බන්,,,,,
Meva Well-known member Jan 9, 2012 13,965 535 113 🍎 🎧 🎥 Jun 22, 2013 #499 හදිසි වෑඩ්ක් සෙට් උන ඩන් තම අවෙ...
රත්තරං Well-known member Feb 10, 2012 22,936 4,771 113 සිංහලයේ Jun 22, 2013 #500 RePost බුවා;15179646 said: අරක අරක කියද්දී අරකම මතක් වෙන්නේ ඇයි බන්? Click to expand... තොගේ වල් හිත, චීයා
RePost බුවා;15179646 said: අරක අරක කියද්දී අරකම මතක් වෙන්නේ ඇයි බන්? Click to expand... තොගේ වල් හිත, චීයා