RePost බුවා;15179632 said:යකඩෝ අදනේ දන්නේ.....
හැමදාම සිකුරාදා මේ වෙලාවටද?
ඔව් ඔව් සෙට් වෙයන්..


RePost බුවා;15179632 said:යකඩෝ අදනේ දන්නේ.....
හැමදාම සිකුරාදා මේ වෙලාවටද?


අරකෙ අමාරුවට කෝට්ටේ මාරු කලා වාගේලබ්බට ගිය අත තමා අරකටත් යන්නේ..
![]()
අත්හැරෙන දීගේ අරකත් ඇදයිලුRePost බුවා;15179494 said:අරයා අරහේ ගිහින් අරක අර්කේ අරවා කළා වගේ නේද?
පුහුල් හොරා අරකෙන් දැනේ
රත්තරං;15179504 said:ඉස්සෙල්ලා අපූ කනට වඩා පස්සේ ආපු අරක ලොකු උනා වගේ
RePost බුවා;15179519 said:අඩෝ පට්ට යකොවූ....



මං දන්නෑ බං.. මතක් කරද්දි මතක් වෙනවාRePost බුවා;15179538 said:අඩෝ කොහොමද බන් මේවා මතක තියා ගන්නේ?
