


පූස්;15209965 said:ආ අද මේ අර මරිසි පාල නේද සෝ කරන්නෙ
අඩෝ මගෙත් ඇස ඇල ටී නෙ. මේ ලස්සනට දුවන්නෙ![]()


ස්ටයිලෝ......
තව සින්දු 2ක් ඉල්ලනවෝ...
සද රේඛා හිනැහේවී මේ රෑ යාමේ....
සිරියලතා...................
නෑ බං.. පියඹා ලස්සන තැන්සොයා.. බ්ලූ ශැඩෝස් ඇල්බම් එකේ සින්දුවක්..
උඹ ලග ෆුල් ඇල්බම් එකම තියෙනවා නං ඩව්න්ලෝඩ් කරගන්න දීපංකො..![]()