ඇයි බොල මේ වගේ සින්දු අදම දෙන්නේ? ඇඩෙනවා තනි ඇහැට :sorry::sorry::sorry:
ilanganthilaka Well-known member Jun 4, 2008 12,436 1,004 113 Jun 28, 2013 #181 rashee_irosh said: ඇයි බොල මේ වගේ සින්දු අදම දෙන්නේ? Click to expand... ඇඩෙනවා තනි ඇහැට
weerasinghe Well-known member Aug 15, 2007 2,530 94 48 Galgamuwa Jun 28, 2013 #182 CuteBaby said: pahugiya tike enna bariuna.. wada wagayak thibba.. Click to expand... hmm
mal pappa Well-known member Sep 25, 2011 24,228 756 113 Sri Lanka Jun 28, 2013 #184 rashee_irosh said: උබ දන්න දේවල් බන්!!! Click to expand...
weerasinghe Well-known member Aug 15, 2007 2,530 94 48 Galgamuwa Jun 28, 2013 #185 බුද්ධික උෂාන්ගෙ "මේ සද උනත්" සින්දුව තියනවද සහෝ...
mal pappa Well-known member Sep 25, 2011 24,228 756 113 Sri Lanka Jun 28, 2013 #186 weerasinghe said: බුද්ධික උෂාන්ගෙ "මේ සද උනත්" සින්දුව තියනවද සහෝ... Click to expand... ඔය කියලා දෙන විදියට ගුගුල් සර්ච් කරලා හොයලා අහන්න
weerasinghe said: බුද්ධික උෂාන්ගෙ "මේ සද උනත්" සින්දුව තියනවද සහෝ... Click to expand... ඔය කියලා දෙන විදියට ගුගුල් සර්ච් කරලා හොයලා අහන්න
rashee_irosh Well-known member Jan 11, 2009 12,471 1,319 113 Earth Jun 28, 2013 #187 එළිවෙනකල් අදිමු මට බයයි අයියා !
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Jun 28, 2013 #188 එන්න අපි radio අහමු
CuteBaby Well-known member Jan 8, 2013 6,073 494 113 Rashee's Heart Jun 28, 2013 #189 weerasinghe said: බුද්ධික උෂාන්ගෙ "මේ සද උනත්" සින්දුව තියනවද සහෝ... Click to expand... wow..mama asa song ekak..
weerasinghe said: බුද්ධික උෂාන්ගෙ "මේ සද උනත්" සින්දුව තියනවද සහෝ... Click to expand... wow..mama asa song ekak..
<DNA Well-known member Oct 8, 2012 15,174 981 113 Sri Lanka Jun 28, 2013 #190 Hashan dis said: Click to expand...
rashee_irosh Well-known member Jan 11, 2009 12,471 1,319 113 Earth Jun 28, 2013 #191 weerasinghe said: බුද්ධික උෂාන්ගෙ "මේ සද උනත්" සින්දුව තියනවද සහෝ... Click to expand... බුද්ධික උෂාන්ගෙ සද ඌ ගාව නෑලු
weerasinghe said: බුද්ධික උෂාන්ගෙ "මේ සද උනත්" සින්දුව තියනවද සහෝ... Click to expand... බුද්ධික උෂාන්ගෙ සද ඌ ගාව නෑලු
U_knw_me Member Jan 26, 2013 10,391 639 0 Jun 28, 2013 #192 mal pappa said: උත්තරය බල්ලාගේ ගැණු සතා බැල්ලි Click to expand...
ilanganthilaka Well-known member Jun 4, 2008 12,436 1,004 113 Jun 28, 2013 #193 දෛවයෝගයකින් නොවේදෝ හමුවුණේ අප හමු වුණේ දෛවයේ සරදම් ලබන්නට කිම මෙසේ අප හමුවුණේ ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ ඇදුරුතුමියයි යෞවනේ ශෝකයේ රුදු වේදනාවේ කඳුළු සයුරේ උල්පතයි නඳුන් උයනයි ස්නේහයේ ඔබ සඳුන් සිලිලයි ජීවිතේ සොම්නසේ ආනන්දයේ හසරැල් තරංගේ උල්පතයි Artist : Victor Rathnayaka Lyrics : Sunil Ariyarathna
දෛවයෝගයකින් නොවේදෝ හමුවුණේ අප හමු වුණේ දෛවයේ සරදම් ලබන්නට කිම මෙසේ අප හමුවුණේ ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ ඇදුරුතුමියයි යෞවනේ ශෝකයේ රුදු වේදනාවේ කඳුළු සයුරේ උල්පතයි නඳුන් උයනයි ස්නේහයේ ඔබ සඳුන් සිලිලයි ජීවිතේ සොම්නසේ ආනන්දයේ හසරැල් තරංගේ උල්පතයි Artist : Victor Rathnayaka Lyrics : Sunil Ariyarathna
weerasinghe Well-known member Aug 15, 2007 2,530 94 48 Galgamuwa Jun 28, 2013 #194 අනේ සහෝ.... ප්‍රේමය ගැනවත්, බූට් කාපු ඒවා ගැනවත් නැති මොකක් හරි සින්දුවක් දීහංකෝ... (ඉස්සරවෙලා ඉල්ලපු සින්දුව එපෝ)
අනේ සහෝ.... ප්‍රේමය ගැනවත්, බූට් කාපු ඒවා ගැනවත් නැති මොකක් හරි සින්දුවක් දීහංකෝ... (ඉස්සරවෙලා ඉල්ලපු සින්දුව එපෝ)
U_knw_me Member Jan 26, 2013 10,391 639 0 Jun 28, 2013 #195 rashee_irosh said: බුද්ධික උෂාන්ගෙ සද ඌ ගාව නෑලු Click to expand...
Hashan dis Well-known member Sep 10, 2008 15,010 657 113 Jun 28, 2013 #196 <DNA said: Click to expand...
CuteBaby Well-known member Jan 8, 2013 6,073 494 113 Rashee's Heart Jun 28, 2013 #197 aiyoo me sindu ahanna ba...dukai..
rashee_irosh Well-known member Jan 11, 2009 12,471 1,319 113 Earth Jun 28, 2013 #199 මගේ බුකියේ ඊයෙ ස්ටේටස් එක !!!
weerasinghe Well-known member Aug 15, 2007 2,530 94 48 Galgamuwa Jun 28, 2013 #200 rashee_irosh said: බුද්ධික උෂාන්ගෙ සද ඌ ගාව නෑලු Click to expand... එහෙනං ඒක වෙන කව්රුහරි එක්ක ගිහිං ඇති...
rashee_irosh said: බුද්ධික උෂාන්ගෙ සද ඌ ගාව නෑලු Click to expand... එහෙනං ඒක වෙන කව්රුහරි එක්ක ගිහිං ඇති...