හතරමං හන්දි වල මිනී කදු පිච්චෙනව මතකයි............
ලයිට් කණු වල ගැට ගහල ඔළුවට ටයර් එකක් දාල පුච්චපු මිනී මතකයි......(ඒ මිනිය ඇඹරිලා තිබ්බ විදියෙන් තේරෙනව පුච්චල තියෙන්නේ පණ පිටින් කියලා)
රෑට හෙමින් වාහන එනව අහෙනව මතකයි.....වෙඩි අඩවල් මතකයි......
හොකන්දර බොම්බයක් ගියල හෑරිච්ච වල මිනී වලින් පුරවල තිබ්බ මතකයි.............
ඒ වගේ කාලයක් අපි ගෙව්වේ..................![]()


uba 88ubata mokkdha api kiyanne ethkota
මී මුත්තෙන් උබ
![]()


1 thama enawa methana achchi kiyannamath hithnne thwakalika ban wemak weyiu meke enne one ekkek neme mama nam kiyanne
![]()



ඕකට හැට පැනල හොටත් බිම ඇනිල ඉන්නේ![]()


1 thama awa methana achchi kiyanna
ammo...minissu kohoma me wage aparadha karanawada manda...![]()