2013 Mar 04 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සීතල සරත් සමේ නැගෙ තරිදාන
    වියරුණු ඝණ අඳුරට පෙම් කෙරුවාද
    කුමරිය තනි යහනේ නිදි වැරුවාද..
    තනිකර ආ මට තව පෙම් කෙරුවාද..

    සීතල සරත් සමේ නැගෙ තරිදාන
    වියැලුනු ඝණ අදුරට පෙම් කෙරුවාය
    පෙම් සුව සැඟවුනු පෙම සිත හඬවාය
    නුඹ නැති හැම රැයකම ගත උණුහුම්ය..

    සයුරු සසල බව නිසලව දන්නේ වෙරලයි
    සයුරේ රළ මෘදු වෙරලට හැමදා රිදවයි...//
    සයුර මමයි මෘදු වෙරල නුඹයි - හරි පුදුමයි...

    හැවිලි හැවේ වල්මත් වූ මගෙ කුමරාන
    හීන ගහේ මල් පිපුනේ තව නැතිවාද...//
    හීන බිදෙයි නෙතු නොහැර හිඳින් කුමරාන...

    සීතල සරත්සමේ...
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    24365.gif


    හායි හායි...වරෙන්
    11.gif
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අඩේ
    කිඹුල අය්යගේ ෂෝ එක ඉවර වෙලා!!
    කැන්ඩියගේ වාර්තාමය මෙව්ව එකෙත් ටිකක් අහලම යනවා!!
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මටත් සින්දුවක් ඕනෙ....
    ප්‍රෙම් රජදහනේ අහස් මාලිගා කියන සින්දුව.... (හැබැයි රුක්මණිදේවී කියනඑක ඕන)
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    සිංදුවක් කියන්න කියලා දැම්මයි කියලා කැන්ඩියන්ගෙන් හොදවයින් අහගන්න වෙයි ද දන්නෑ.. :oo::oo:
     
    Status
    Not open for further replies.