අද බයික් එක පෙරලුනා යකොව් ඉන්න බෑ දැන්. කකුල උලුක් වෙලා..

මේ නහී ජාන්තා හූමේ කුමන වස්ත්රයක්ද ?![]()


ඒවා බෑ.......මං කෙල ගිලිනවා හොදේ![]()


පූස්;14591852 said:උඹේ කකුල කපන්න වෙයිද බං.![]()
සාදු තොට


හප්පා කුජීතයි.. වැස්සෙ..කෙල්ලෙක් දිහා බලලා වැටුනත් පව් නෑ බන්. මේ මගුල පට්ට වැස්සේ රෝදේ ලෙස්සල වැටුනේ..![]()



එයාට මොකුත් කියන්න එපා හරියඑළකිරි කොල්ලෙක්;14591875 said:ඉතින් අපිට පාං ද??
![]()

නොදකින් හිත හැදෙන්න එක වචනයක් කියන්න බෑ උබලට..![]()
