2013 Mar 10 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Status
Not open for further replies.

jkdtharindu

Member
Jan 8, 2010
1,847
235
0
E:\SL\WP\KLT\MG
කාලෙකින් තමයි මේ පැත්තෙ එන්න හම්බුනේ. . මගේ යාලුවොන්ගෙන් සමාව අයදිනව. . කව්ද අප්ප මේ එලකිරි සිංදුව හැදුවෙ?
 

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
රිෆ්‍රෙශ් කරපියෝ

troll-face-no.jpg
 

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    කාලෙකින් තමයි මේ පැත්තෙ එන්න හම්බුනේ. . මගේ යාලුවොන්ගෙන් සමාව අයදිනව. . කව්ද අප්ප මේ එලකිරි සිංදුව හැදුවෙ?

    හලෝ රෝස් ඌර :baffled:. කාලෙකින් නෙන්නම් :D
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    ග්‍රෙශන් ආනන්ද ගායනා කරන සතුටින් නිදැල්ලෙ සින්දුව දෙන්න :)

    මේ වෙලාවේ රේඩියෝ අහන හැමෝම එකතු කර ගන්නවා, අර හොරෙන් අහන මේ වේලාවේ ගේම් ගහන:rofl: එවුන් ටිකත් එකතු කරගන්නවා:cool:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අඩේ මරු සින්දුව
    කවුද ගායකයා?
    කැන්ඩියන් ද?
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    Mata house full 2 movie 1e "do you know" song ekai RA-One movie eke "Dildaara" song ekai one. ek radio ahana hamowama ekathu karagannawa..:D
     
    Status
    Not open for further replies.