පූස්;14629469 said:
අනී මෙයා මට ඇහැක් ගැහුවා අනී.
ටයි.....රා අපේ චූටි ටයි.....රා මට ඇහැක් ගැහුවා.....
![]()


පූස්;14629443 said:
ප්රසාදයා හෙන වනචරයා. ඒකනේ කතා නැත්තෙත් වැඩිය. වැරදී වචන කටින් පිට වෙයි කියල. දැන් බීල නිකන්ම කියවෙනවා වදන්.![]()






dilrasan අයියා ගිය සතියෙත් ඔක්කොම requests දෙනවා කියලා මගේ එක විතරක් දුන් නෑ .....
අද මගේ නම කිව්වෙත් නෑ .....
අපිට විතරක් කුඩම්මාගේ සැලකිලි.....![]()
නාඩා ඉදිං නාඩා ඉදිං... අපට කොයින්ද මාලු පූසොdilrasan අයියා ගිය සතියෙත් ඔක්කොමrequests දෙනවා කියලා මගේ එක විතරක් දුන් නෑ .....
අද මගේ නම කිව්වෙත් නෑ .....
අපිට විතරක් කුඩම්මාගේ සැලකිලි.....![]()

+ karagannawa EK eke hamowoma...