2013 Mar 20 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ul4Wo.jpg
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මම හෙන අස්පට් එකේ බන් මේ දවස් වල ඉන්නේ
    දන්නවනේ ඉතින් කොයි වගේ එකක්ද කියලා

    ගැලපෙන මොකක් හරි සින්දුවක් දීපන්කෝ
    :(:(:(:(:(:(:(
    ඔව් උඹට බඩේ අමාරුවකලුනේ.

    :P:P:P
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පරක්කු වීමට සමාව බාජනයකට දාන මෙන් ඉල්ලා සිටිනවා :sorry:
    images


    අපි හාර්ලම් ශේක් එකක් කලා :D:yes:;)

     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    අපෝ කොපිවල රගපාන පොරක්ද ඔය SRK Spoiled Rich Kid

    :no::no::no:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    පරක්කු වීමට සමාව බාජනයකට දාන මෙන් ඉල්ලා සිටිනවා :sorry:
    images


    අපි හාර්ලම් ශේක් එකක් කලා :D:yes:;)


    අපි දැක්කා. ඔය කරපු එක කවදද එලියට දාන්නේ. රේඩියෝ ෂෝ එකකදිම දාමු.

    :yes::yes::yes:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    රත්තරං;14666220 said:
    කෝ ලොකු අයියේ තාම ගරාජ් එකක් දාලා දුන්නේ නෑනේ අපිට? :angry::angry::angry:

    :P

    kattiyagen idea ahuwama garage eke thiyanna ona dewal gana podi wenas adahas kiwwa. enisa thama poddak parakku. Ena sathiya athulatha aniwaryen denawa hamogema adhas walata garu kalla, illeema sampurna kalla :D
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කොහොමද මහත්තයෝ සැප සනීප......!

    සැපත් නෑ සනීපත් නෑ බන්.. පාඩම් කරනවා බන්.. ඒ අස්සේ ඔෆිස් එකේ වැඩ බන්.. ගැස්ට්‍රයිටිස් නැගලා ඇන්ජින් හීට් වෙලා ගෑස්කට් ගිහින් ඉන්නේ.. අත් වල බෝල් ජොයින් සීවි ජොයින්ට් මාරු කරන්න වෙලා ඉන්නේ.. ත්‍රෙඩ් එකක් දැම්මෙත් නෑ කාලෙකින් උන වගේ..:oo::oo: