2013 Mar 24 - ElaKiri Radio ! - Hot Hitz with delmar

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පායා ඇයි හි‍නැහෙන්නේ
    නිල් ගුවනේ තරු රාශි
    ඇතිවී නැති වී නම් ඇගෙ මුහුණේ
    නිල්වන් දෙනෙතේ කාන්ති...//

    ඇගෙ වත මට නොපෙනේ නම්
    පුන්සද ඇයි හිනැහෙන්නේ...//
    නැති දා ඇගෙ ගී රාවේ
    කොවුලනි ඇයි ගී ගැයුවේ...
    කොවුලනි ඇයි ගී ගැයුවේ...

    වනයේ පිපි මල් ගොමුවේ..
    සමනලයිනි ඇයි හැඩුවේ..
    ඇති වී නැති වී නම් ඇගෙ මුහුණේ..
    නිල් වන් දෙනෙතේ කාන්ති..

    ඇගෙ දිමුතු දසන් නොපෙනී
    මට මොකටද මුතු පන්තී...//
    ඇගෙ කදුලැලි ඇති විටදී
    ඕනැ නැ දියමන්තී...//
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුඳු මුතු රළ පෙල කිඳුරු කොදෙව්වෙන්
    පාවඩ පලස එලා...
    සිඳුළඳ ගෙනදුන් මුතු කැකුළක් සේ
    ඔබ මට තිලිණ වෙලා...//

    යුග දිවි වැල්ලේ අඳුරු ඉසවුවේ
    මුකුලිත සිතැගි සලා...
    අරුණැල්ලක් සේ...//නුඹමිණ පායා
    සනහස ජනිත කලා...

    සුදු මුතු රළ පෙල...//

    සැඩරළ රැල්ලේ සැලෙන කැදැල්ලේ
    රැඳුනෙමි සරණ සොයා...
    පවනැල්ලක් සේ...//නොමහැර ආවෙමි
    ඔබ හද සැදෙන තුරා...

    සුදු මුතු රළ පෙල...//
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුඳු මුතු රළ පෙල කිඳුරු කොදෙව්වෙන්
    පාවඩ පලස එලා...
    සිඳුළඳ ගෙනදුන් මුතු කැකුළක් සේ
    ඔබ
    මට තිලිණ වෙලා...:love::love::love:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මාව අවුස්ස ගන්නෙ නැතිව පාඩුවෙ හිටු ඇමති පුතා හරිය....:frown::frown:
    බාවනව දැනගිය තෝ..... :dull::dull:

    PeweuV0.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුඳු මුතු රළ පෙල කිඳුරු කොදෙව්වෙන්
    පාවඩ පලස එලා...
    සිඳුළඳ ගෙනදුන් මුතු කැකුළක් සේ
    තිලිණ වෙලා..:rofl::rofl::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඕකේ.. ගාස්තුව ගෙවන්නං... 66.66% ක්..
    ඉතුරු ටික අනිත් සින්දුව දුන්නට පස්සෙ :P:P
     
    Status
    Not open for further replies.