2013 May 24 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වෙසක් කියල තියෙන්නේ බැරි මරගාතේ rex921 ගෙ thread එක බලන් හදපු අටපට්ටම විතරයි ....
    ලේසියෙන්ම A4 කොල වලින් අටපට්ටමක් හදන්න කියල දුන්න ඒ සොහොයුරාට ගොඩක් පිං :yes::yes::yes:
    :D:D:D
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    පූස්;15024504 said:

    kra
    user_online.gif



    ඔබ සැමට දම් සිසිලෙන් සිත නිවී සැනසෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!

    :yes::yes::yes:
    සිත් තුල මෙත් මල් පිබිදේවා......
    සිත් තුල මෙත් මල් පිබිදේවා......
    සිත් තුල මෙත් මල් පිබිදේවා......
    සිත් තුල මෙත් මල් පිබිදේවා......
    සිත් තුල මෙත් මල් පිබිදේවා......
    සිත් තුල මෙත් මල් පිබිදේවා......

    සිත් තුල මෙත් මල් පිබිදේවා......
    :cool::cool::cool:
    :cool::cool:
    :cool:
    ඔබටත් එසේම වේවා.... !!!! :yes::yes::yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    වෙසක් කියල තියෙන්නේ බරි මරගාතේ rex921 ගෙ thread එක බලන් හදපු අටපට්ටම විතරයි ....
    ලේසියෙන්ම A4 කොල වලින් අටපට්ටමක් හදන්න කියල දුන්න ඒ සොහොයුරාට ගොඩක් පිං :yes::yes::yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සැසා අ‍යි‍යේ.....මට අමරදේවගේ "පාරමිතා බල" සින්දුව ඕන......:dull::dull::dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වෙසක් කියල තියෙන්නේ බරි මරගාතේ rex921 ගෙ thread එක බලන් හදපු අටපට්ටම විතරයි ....
    ලේසියෙන්ම A4 කොල වලින් අටපට්ටමක් හදන්න කියල දුන්න ඒ සොහොයුරාට ගොඩක් පිං :yes::yes::yes:
    :rolleyes::rolleyes::rolleyes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අපි පොඩ්ඩක් කැපිලා එන්නම් වෙසක එකට ඇවිදින්න යන්න ඔනලු වයිෆ්ට අපි ගියා පස්සෙ එන්නම් සසා
    ඉන්න උන්ට සුබදවසක් ගුඩ් නයිට්
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    සස්ලිට්....
    ස්වාමින්වහන්සේගෙ ප්‍රකාශයක් උස්සලා. :dull::P
    ආගම වෙනුවෙන් පන දෙන්න ලෑස්තියි. ඇයි ආගමේ තියෙන දේවල් අනුගමනය කරන්න බැරි.
    සියල්ලන්ටම පොදුයි
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    පූස්;15024545 said:
    රැලි දාල තියෙන්නෙත් A4 කොල වලින් කියහන්කො :P
    අනිවා ..... ඒකෙත් අමුතු ගතියක් තියෙනවා :cool::cool:;););)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඊයේ නම් වලියක් වගේ එකක් ගිහින් තිබ්බා නේද,
    එහෙම වලි නෙවෙ‍යි..... ආතල් වලි විතරක් දාගමු.....:rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.