ඉතින් බන් රැලි කපන්න කලින් දිග සමානද කියලා බැලුවේ නැද්ද......රැලි දාන්න ගිහින් කෙලවගත්තේ, පැති දෙකක රැලි එලටම ආවා, අනිත් පැති දෙක කොටවුනා.
එත් එක්කම මානසිකවත් වැටුනා.

ඉතින් බන් රැලි කපන්න කලින් දිග සමානද කියලා බැලුවේ නැද්ද......රැලි දාන්න ගිහින් කෙලවගත්තේ, පැති දෙකක රැලි එලටම ආවා, අනිත් පැති දෙක කොටවුනා.
එත් එක්කම මානසිකවත් වැටුනා.

මට නම් පින්තූර දාන්න විදියක් නෑ සැසා අයියේ......connection එක අවුල්.....
අටපට්ටම් තුනයි නෙලුම් මලකුයි හැදුවේ.......![]()

අවුලක් නෑ.....කඩදාසි වලින් උනත් වැඩේ ලස්සනයි......සවු කොල හොයා ගන්න බැරි උණා අයියෝ.... btw ගොඩක් පිං