සුභ රාත්රියක් මා ක්රා.මමත් කැපෙනවා එහෙනම්
කස්ටියටම සුභ රාත්රියක්
මරිසි ස්ටයිලා එලටම ෂෝ එක කලා , ඉතුරු ටිකත් ඇදහන්,
එලකිරි රේඩියෝ ඇහුවොත් funම තමයි![]()
ඔබෙන් සමුගන්න.
අම්මව තාත්තව මරණවන, අම්මව තාත්තව මහළු මඩම් වල දාලා ගෙවල් වලට වෙලා සැප විදින පාහර මිනිසුන් ඉන්න සමාජෙක අපේ කාලේ රත්තරන් පුතෙක්



අපෝ ඔයා වගේ කෙනෙක් එක්ක set වෙන්න මමත් පව් කරලා නෑ ...
මුලින්ම ඔයාගේ fake කියල කියපු බොරුව අතේ මාට්ටු නේද???? දැන් වත් ලිඳට පනින්න හිමිහිට![]()

eka mama hadapu fake eka. oyata onnam wena ekakin kollo wade karaganna. mage fake paanen oya eliya balannepaa

මමත් කැපෙනවා එහෙනම්
කස්ටියටම සුභ රාත්රියක්
මරිසි ස්ටයිලා එලටම ෂෝ එක කලා , ඉතුරු ටිකත් ඇදහන්,
එලකිරි රේඩියෝ ඇහුවොත් funම තමයි![]()
ඔබෙන් සමුගන්න මා ක්රා..
ඔව් උඹට කවදාහරි හම්බෙන්නේ ඇගේ චූ කරගන්න, කෑම උයාගන්න බැරි, රෙදි හෝදන්න බැරි, හොටු පෙරාගෙන ඉන්න කෙල්ලෙක්වපූස්;15061380 said:අපෝ ඔයා වගේ කෙනෙක් එක්ක set වෙන්න මමත් පව් කරලා නෑ ...![]()
කොහෙ යන්නදමමත් කැපෙනවා එහෙනම්
කස්ටියටම සුභ රාත්රියක්
මරිසි ස්ටයිලා එලටම ෂෝ එක කලා , ඉතුරු ටිකත් ඇදහන්,
එලකිරි රේඩියෝ ඇහුවොත් funම තමයි![]()
ඔබෙන් සමුගන්න මා ක්රා..
~~ delmar ~~
මේක උඹලටත් මටත් හැරවුම් ලක්ෂයක්...
සමහරවිට උඹලගේ අම්මා තාත්තත් අද මහළු මඩමක ඇති, එක්කෝ ගෙදර හිටියත් සැරෙන් කතා කරලා ජරා විහිදට සලකනවා ඇති...
උඹලටත් මටත් හැරෙන්න තියන දවස තමා අද....
එදා අම්මා අපිට කන්න දීලා එයා දංකුඩ කෑවා....
අද අපිට එයාලව බලාගන්න බැරිව ඉන්නවනම් එදා අම්මා අපිට කරා වගේ අද අපි කරමු...
අම්මට තාත්තට හොදට කන්න බොන්න දීලා අපි දන්කුඩ කමු....
සැරෙන් කතා කරනවානම්, දුක් දෙනවනම් අපි වෙනස් වෙලා ආදරේ දෙමු ඒ දෙන්නට..
වැදලා සමාව ගමු
අපි හැරෙමු
