thanks machan.ubata hoda hakiyawak thiyanawa machan. ela machan cam eka neme wada wadagath, 4to eka ganna kena kiyala uba pennala thiyanawa machan.
digatama 4tos danna.
![]()
thanks machan.ubata hoda hakiyawak thiyanawa machan. ela machan cam eka neme wada wadagath, 4to eka ganna kena kiyala uba pennala thiyanawa machan.
digatama 4tos danna.
![]()
Machan elama kiri.. patta 4to tika..
thanks machanzlasupiri...![]()
බොහොම ස්තුතියි සහො.සුපිරියටම තියෙනවා
කෝකද හොඳම එක කියලා
තෝර ගන්න අමාරු උනත්
අර අලු දෙමලිච්චා ඉන්න පින්තූරේ දැක්ක ගමන්
හිත මෙව්වා වෙලා ගියා..
කොබෙයියා පොටෝ එකත් එහෙමයි..
කුරුල්ලෙක් ගෙ පින්තූරයක් මේ විදියට ගන්න හරි අමාරුයි...
තව අප්ලෝඩ් කරන්න
පින්තූර ටික නම් සුපිරි..
සිරා ලස්සනයි මචෝ
පට්ට සෙට් එක
දිගටම වැඩේ කරගෙන පලයන් මචෝ පට්ට
සිරා මචන්..උඹට හොද හැකියාවක් තියෙනවා.
දිගටම වැඩේ කරගෙන යමු ..
patta macho..... keep it up
machan wade uparimai..
thanks machanzla
Pattama lassanai mchn!
![]()
REP 8+
අඩෝ පට්ටම ලස්සනයි කොල්ලො..
උඹ නම් සිරා වැඩ්ඩෙක් තමා..
පට්ට.... මැක්සා
niyama pics tikak... rep +
patta machan..7+
thanks alluba weddek kiyala mata mulinma theruna lokka..
best of luck
niyama foto tika machan
thanks machanzla