2013 Nov 1 - ElaKiri Radio ! - Kalasa with rocat90

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගසා කාරයත් එල සිංදුනේ ඉල්ලන්නේ..
    4.gif

    තැන්කු තැන්කු ...කාලෙකින් නේද අහන්නේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සුනිල් එදිරිසිංහගේ - රන්මැලිසැ

    සින්දුව දීපන් මචන්


    සියලු පියවරුන් උදෙසා
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    සඳකඩපහණක කැටයම් ඔපලා
    පාවෙන දේදුනු ලැගුම් ගනී
    කැලැතුණු රසයක පැන ආ බුබුලක්
    අකුරු වැලක් දෙහදක ලියැවී

    මට මේ සින්දුව ඕනේ​
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    තැන්කු තැන්කු ...කාලෙකින් නේද අහන්නේ

    එකෙන්ම බං දැන් නම් ඕවා ලොතරැයි කූඩුවකින්වත් ඇහෙන්නේ නෑ... ඉස්සර නම් නිතරම ඇහුනා