2013 Oct 07 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    ඔබෙන් ලෑබෙන තොත්තුවේ
    රසයට හද පත්තුවේ
    කිරියි පෑණියි වගේ ඉන්න
    එනවද මගෙ වස්තුවේ​

    ඔබෙන් ලැබෙන කොත්තුවේ -රසයට බඩ පත්තු වේ
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔන්න මම රේප් දුන්න User CP එකට ගිහින් බලපන් :rolleyes:;)
    ​

    හරි ඔන්න බොගේ 6ක් අඩු වෙලා ඇති
    ඒක මගේ වැඩක් දැන් ෂුවර් නේද
    0028.gif

    ​
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ඔබෙන් ලෑබෙන තොත්තුවේ
    රසයට හද පත්තුවේ
    කිරියි පෑණියි වගේ ඉන්න
    එනවද මගෙ වස්තුවේ​

    කිව්ව නේද අද ඔයාගේ දවස නෙමේ කියල, කියන දේ අහනවකො අයිසේ
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    හරි ඔන්න බොගේ 6ක් අඩු වෙලා ඇති
    ඒක මගේ වැඩක් දැන් ෂුවර් නේද
    0028.gif

    ​
    ඔව් ඉතින් ඔය වගේ කුප්ප වැඩක් කලොත් ඉතින් උබ තමයි :dull:
    ​
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    cute baby ගොඩක් වෙලා අපිත් එක්ක එකතුවෙලා හිටියා කියලා kandiya කියන්නේ...ඇහුනද උබලට
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අප්පට සෙලෙස්තිනා ගැනත්
    කියුවා නේද
    ඒක තමා කිලුට්ටි
    ෂේප් එකේ දිරා මාරු උනේ
    0028.gif

    ​