2013 Oct 08 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    tumblr_meqnjwVffM1rwcb0zo1_250.gif


    දොර ගාවම මානසිකව වැට්‍ටුවා..
    ඔහොමද යකොව් වෙල්කම් කරන්නේ..



    ඔව්
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    කලකට පසසේ අවා දැන් හිංදි සිංදු සහ කිබුලා අයියාගේ ෂෝ කවදද තියෙන්නේ :)
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කලකට පසසේ අවා දැන් හිංදි සිංදු සහ කිබුලා අයියාගේ ෂෝ කවදද තියෙන්නේ :)


    කිබුලා අයියගේ ඒවා තවම නැහැ ...ලගදි තියෙනවයි කියන්නේ...

    හින්දි කරන අය ඉන්නවනේ ...එයම උත්තර දෙයි
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කලකට පසසේ අවා දැන් හිංදි සිංදු සහ කිබුලා අයියාගේ ෂෝ කවදද තියෙන්නේ :)

    හින්දි සින්දු කියුවේ
    බොලිවුඩ් ප්‍රෝග්‍රෑම්ස් ද
    එහෙම නම් බොලිවුඩ් මසාලා
    තියෙනවා හෙට 8 ඉඳන් 12 වෙනකන්
    කිඹුලගේ ශෝ එකත් ළඟදීම පටන් ගන්නවා