2013 Oct 08 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

NipunaDDDD

Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63
    දුනු ඊතල ටික එළියෙන් තියල වරෙන් රොබින් මලයෝ

    මල කෙලියයි අමතක උනානෙ :oo: :oo:

    අවුලක් නෑ විදින්නෙ නෑ ;) ;) ;)
     
    • Like
    Reactions: Radio

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යකෝ එක සින්දුවම පට්ට ගහන්න එපා.....සින්දු එපා වෙන්නේ ඕකෙන් තමා....ඔය ගිනියම් ඉර ඊයෙත් ගියානේ
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif
     
    • Like
    Reactions: Radio

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මල කෙලියයි අමතක උනානෙ :oo: :oo:

    අවුලක් නෑ විදින්නෙ නෑ ;) ;) ;)

    කලින් කොහේ දකින්නද 2009 ඉදලා කැලෙනේ ඉන්නේ
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    හින්දි සින්දු කියුවේ
    බොලිවුඩ් ප්‍රෝග්‍රෑම්ස් ද
    එහෙම නම් බොලිවුඩ් මසාලා
    තියෙනවා හෙට 8 ඉඳන් 12 වෙනකන්
    කිඹුලගේ ශෝ එකත් ළඟදීම පටන් ගන්නවා

    :):):) එහනම් එලකිරි තමා
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යකෝ එක සින්දුවම පට්ට ගහන්න එපා.....සින්දු එපා වෙන්නේ ඕකෙන් තමා....ඔය ගිනියම් ඉර ඊයෙත් ගියානේ
    ඒකට කමක් නෑ ..... හැමදාම දුන්නත් මරු :cool::cool::cool: