Nikan hambuna ekak ban. FM 1th ahagena mehema innawa amaruwen![]()
![]()
Etisalat 2G බං මැක්ස් ස්පීඩ්![]()
![]()
ඉදිරිපිට කියන්නෙ පිවිසුමේ සයිඩ් එකෙන්
එයාපෝට් එකට කිලෝ මීටරයක්වත් නෑ. පයින් යන දුර. එත් ඩයලොග් සිග්නල් එන්නේ උපරිම දෙකයි. 512Kbps එන්නෙත් හරිම අමාරුවෙන්. ඩිස්කනෙක්ට් වෙනවා හිටු කියල 

පූස්;15713997 said:
උඹ මගුලක් කියනවා. මම දැන් ඉන්නෙ කොළඹ කටුනායක අධිවේගී මාර්ග කටුනායක පිවිසුම ඉදිරිපිට.ඉදිරිපිට කියන්නෙ පිවිසුමේ සයිඩ් එකෙන්
එයාපෝට් එකට කිලෝ මීටරයක්වත් නෑ. පයින් යන දුර. එත් ඩයලොග් සිග්නල් එන්නේ උපරිම දෙකයි. 512Kbps එන්නෙත් හරිම අමාරුවෙන්. ඩිස්කනෙක්ට් වෙනවා හිටු කියල
![]()
ඒකයි කිව්වෙ හෙට ඉඳන් මරු කියල. හෙට ඉඳල මීගමුවේ
Heta set wemu mcn ehenan mare maru 

එල එල ...නිකන් හම්බෙන අස්සයගේ දත් මොකට ගණන් කරනවද?
Good night machooo set wemu heta 
මම නොකිය හිටියේ මම ආශ්චර්යය ඉදිරිපිට ඉන්නෙ කියල. විලි ලැජ්ජාවේ පන යනවාhikz Uba ashcharyata ahuwela ban ekai oya![]()
![]()
![]()
Heta set wemu mcn ehenan mare maru
![]()