2013 Oct 10 - ElaKiri Radio ! - Exclusive Interview with DK [02]

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    නිදහස් අද්‍යපනයේ දරුවෝ ....පස් කදු යට සගවෙන බව රහසේ
    open-mouth-surprised-smiley-emoticon.png
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තොපි අද බුදියන්නේ ගන්නේ නැද්ද සිංහලයෝ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යකෝ බුත් දීපල්ලකෝ අපිට යන්න...කෝ radio team එකේ හැත්ත
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    කිඹුලො මතකය ආවර්ජනය කිරීමනම් මරු... කොයි කාගෙන් අතිනුත් වැරදි වෙනව... මාත් උඹත් එක්ක ෂෝ එකක දවසක් පොඩි සීන් කෝන් එකක් ගියෙ... ඒ උනාට ඒව අමතක කරල අපි ආයෙ එකටම හිටියා... ආයෙ දිගටම බොක්කට වදින්න ෂෝ කරමු... ජය වේවා... රේඩියො කළාවෙ උඩුගම් බ්ලා පිහිනන්නට ඔබ දරන වෙහෙසට අපෙ ප්‍රණාමය...
    එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif