අහ්හ් මූ මෙන්න රේඩියෝ එකකත් වැඩ කලාලු![]()


වැඩ කරපු රේඩියෝ එක කියපන් .. මාත් ඉන්නවා සීන් එකේ 


සුභාවිතය ඇහන ගමං සැර ජාතියෙන් පොඩ්ඩක් ගත්තා නං ඉක්මනට සනීප වෙයි නේ

වැඩ කරපු රේඩියෝ එක කියපන් .. මාත් ඉන්නවා සීන් එකේ
![]()

මේ.. මනුස්සයා රේඩියෝ ශෝ එකක් කරන්න කලින් බුදුන් වැදලා දුම් අල්ලලා.. බොහොම ශ්රද්ධාවෙන් පටන් ගන්නෙ. මුළු ශෝ එක පුරාම ඒකෙ පහන් ගතිය තියෙනවා![]()

