2013 Oct 10 - ElaKiri Radio ! - Exclusive Interview with DK

Status
Not open for further replies.

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,746
    1
    4,830
    113
    40
    හත් ඉලව්වෙ!
    ටයිප් කරන දෑතට දෙවි පිහිටයි....!

    badass-animated-meme-smiley-emoticon.gif
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හප්පා මේක වැදගත් radio කරන එවුන්ට ...අර බට්ටලා...හුනලා...දෙහි නැට්ට එහෙම අහගනියව්
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    halo ayya:D
    kohomada ithin:D
    goda kalekin....:D

    ඉන්නවා ඔහේ ! ඔව් කාලෙකින් තමයි රේඩියෝ ත්‍රෙඩ් එකක් පැත්තේ ආවේ :D මොනාද අලුත් විස්තර ? :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol:eka thama..clinic eke full online:lol:
    ඒකනෙ ඒකනෙ.. බැලුවොත් ඒකෙ.. මුළු එළකිරියෙම වෙන දේවල් මූ..:baffled: මූනෙවෙයි.. මෙයා.. දන්නවා...
    අපිටත් වඩා ඉන්නවා වෙලාවකට :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හප්පා මේක වැදගත් radio කරන එවුන්ට ...අර බට්ටලා...හුනලා...දෙහි නැට්ට එහෙම අහගනියව්

    කෑ ගැහුවට කමක් නෑ උඹේ අධෝවාතේ දානවා එහෙම නෙමෙයි මෙතන :rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මේ.. මනුස්සයා රේඩියෝ ශෝ එකක් කරන්න කලින් බුදුන් වැදලා දුම් අල්ලලා.. බොහොම ශ්‍රද්ධාවෙන් පටන් ගන්නෙ. ‍මුළු ශෝ එක පුරාම ඒකෙ පහන් ගතිය තියෙනවා :love:
    big-thumbs-up-smiley-emoticon.gif
     
    Status
    Not open for further replies.