2013 Oct 23 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එයා දිල්කී.. ඉන්නේ පිස්සු වගේ....
    ගමනයි .. හැඩයි.. ලස්සන රූපේ....//
    ඔය අහලට පහලට ගැස්සෙනවා....//
    පාරෙත් බැහැලා මේකී ... යනවා.....
    දැක්කා සාජන්... දැක්කා සජන්...
    සාජන් සාජන්.... දැක්කා සාජන්....
    :dull:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මට අර ආසික්කි 2 එකේ අර ලාස්සන සින්දුව ඕනෙ.. ඒකට යූ නෝ මී අක්කායි..
    ගසා කාරයයි, අන්ජුවයි විශේෂයෙන්ම එකතු කර ගන්නවා.. ශානුවත් හීනියට වගේ..
    අනිත් අයත් එකතු කර ගන්නවා :)
    0002020B.gif
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    පොලීසිය ගැන හදපු 1වෙනි හින්දි සින්දුව.
    සාජන් මෙරා සාජන්.
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    Phir Bhi Dil Hai Hindustani ඔකත් දෙන්ට හොදේ (සිංදුව ලස්සන‍ට පමණයි. එත් හැබවටම Phir Bhi Dil Hai ශ්‍රි ලංකා හොදේ :D ) :):):):)
     
    Last edited:

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මොකද්ද බොල ඒ කියලා තියෙන හරුපේ :oo::oo::oo::oo:

    1. හොද කෙනෙක්ව හොයනවා..
    2. හැබැයි දැන්ම නං නෙවෙයි..
    3. තව ගොඩක් කල් තියෙනවා..
    4. එයා ඉගෙන ගන්න නිසා

    දැන් ඕකෙන් කෝකද හරි උත්තරේ..:frown::frown::frown:
    හෙනගහනවා දැන් මුන් කතා කරන්නේත් MCQ විදියට

    :angry::angry::angry::angry::angry:

    කට කට
    :frown::frown:
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    :lol::lol::lol::lol:
    පටන් ගන්න බැරි කමක් නෑ..
    රේඩියෝ අය්ඩී එකට සජේස් කරන්න..
    එහෙම උනොත් සලකා බලනු ලැබේ...
    :):):):)


    බොලිවුඩ් ශෝ එක අස්සේ එකක් දෙකක් දාපන්.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොකද්ද බොල ඒ කියලා තියෙන හරුපේ :oo::oo::oo::oo:

    1. හොද කෙනෙක්ව හොයනවා..
    2. හැබැයි දැන්ම නං නෙවෙයි..
    3. තව ගොඩක් කල් තියෙනවා..
    4. එයා ඉගෙන ගන්න නිසා

    දැන් ඕකෙන් කෝකද හරි උත්තරේ..:frown::frown::frown:
    හෙනගහනවා දැන් මුන් කතා කරන්නේත් MCQ විදියට

    :angry::angry::angry::angry::angry:

    1. හොද කෙනෙක්ව හොයනවා..
    ඔව් හොයනවා යෝජනා කර තැබීම සදහා
    2. හැබැයි දැන්ම නං නෙවෙයි..
    ඔව් දැන්ම බන්දන්න බෑ නෙ...
    3. තව ගොඩක් කල් තියෙනවා..
    නැත්තං.. ඩිග්‍රි එක ගන්න අවුරුදු 2ක් විතර තියෙනවා

    4. එයා ඉගෙන ගන්න නිසා
    අපි දන්න විදිහට ඒකට කියන්නෙ ඉගෙන ගන්නවා කියලා..

    :rofl: දැං පැනපං ලිදේ