2013 Oct 23 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    avatar325999_1.gif
    mawa dakala baye duwan gihin bed eka yatata ringala :lol:

    බොට කලිසමේ චූ ගියා නෙ :lol::lol:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    1. හොද කෙනෙක්ව හොයනවා..
    ඔව් හොයනවා යෝජනා කර තැබීම සදහා
    2. හැබැයි දැන්ම නං නෙවෙයි..
    ඔව් දැන්ම බන්දන්න බෑ නෙ...
    3. තව ගොඩක් කල් තියෙනවා..
    නැත්තං.. ඩිග්‍රි එක ගන්න අවුරුදු 2ක් විතර තියෙනවා

    4. එයා ඉගෙන ගන්න නිසා
    අපි දන්න විදිහට ඒකට කියන්නෙ ඉගෙන ගන්නවා කියලා..

    :rofl: දැං පැනපං ලිදේ

    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :shocked: ඔයා බැදපු කෙනෙක් කියලයි මං හිතං හිටියෙ
    අනික ඩෙල්මා කියන මෙම්බර් හැම තැනම කිය කිය ඇවිද්දා අන්ජු කියන කෙනා වැඩබැරි ටාසන් කියලා :dull:

    ඒ එයා දුකට කියන කථා... ඒයා වටේ යන නිසා මන් එයාව අතඇරියා... අනික මම හොදායි....
    000203F2.gif
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    අඩෝ තරිදුවා මට දීපන් ආශික් 2 එකේ මාෂප් එක.. ත්‍රෙඩ් එකේ ඉන්න අපත අපතියෝ සෙට් එකම එකතු කරගන්නවා..:):) අර වස්ති අන්ජුව ඇර.. :angry::angry:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    githa illima 7

    Tauba Tumhare Ye' - Chalte Chalte

    හුග දවසක් ගෙට වෙලා හිටපු සබනවා එකතු කර ගන්නවා