ජොබ් එක හොදද... කුණු ගොඩක් එකතු උනාද...
වැඩ වැඩීද....
dup guda chekar..

Tere Bin Main Kaise Jiya සොන්ග් එක දෙන්ඩෝ.
මට ප්රවීනා මතක් උනා.![]()
wow..mama asama song ekak...thankuu request kalaata..

ජොබ් එක හොදද... කුණු ගොඩක් එකතු උනාද...
වැඩ වැඩීද....

Tere Bin Main Kaise Jiya සොන්ග් එක දෙන්ඩෝ.
මට ප්රවීනා මතක් උනා.![]()

mawa dakala baye duwan gihin bed eka yatata ringala![]()
![]()


1. හොද කෙනෙක්ව හොයනවා..
ඔව් හොයනවා යෝජනා කර තැබීම සදහා
2. හැබැයි දැන්ම නං නෙවෙයි..
ඔව් දැන්ම බන්දන්න බෑ නෙ...
3. තව ගොඩක් කල් තියෙනවා..
නැත්තං.. ඩිග්රි එක ගන්න අවුරුදු 2ක් විතර තියෙනවා
4. එයා ඉගෙන ගන්න නිසා
අපි දන්න විදිහට ඒකට කියන්නෙ ඉගෙන ගන්නවා කියලා..
දැං පැනපං ලිදේ







ඔයා බැදපු කෙනෙක් කියලයි මං හිතං හිටියෙ
අනික ඩෙල්මා කියන මෙම්බර් හැම තැනම කිය කිය ඇවිද්දා අන්ජු කියන කෙනා වැඩබැරි ටාසන් කියලා![]()
කැතයි බන් උබ පොඩි උන්ට චන්ඩි පාට් දානවා නේද


අර වස්ති අන්ජුව ඇර.. 
ඔය කැහිපොට පහලට දාගනින් අයියන්ඩි සැට් එක එලියේ![]()
