2013 Oct 24 - ElaKiri Radio ! - Request Show with it's my style[02]

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ත්‍රේඩ් එකේ ඉන්න අයගේ හිත සුව පිණිස මම කැපෙනවා..:rolleyes:
    මට වෙන කෙනෙහිලිකම් තවත් නම් ඉවසන්න බෑ මට..:(
    කට්ටියටම සුභ රාත්‍රියක්
    :cool:

    කොහෙ යන්නද බන් මේ අමාරුවෙන් හදාගත්ත පැල දාල
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    ත්‍රේඩ් එකේ ඉන්න අයගේ හිත සුව පිණිස මම කැපෙනවා..:rolleyes:
    මට වෙන කෙනෙහිලිකම් තවත් නම් ඉවසන්න බෑ මට..:(
    කට්ටියටම සුභ රාත්‍රියක්
    :cool:

    a yannepa alee..:confused::eek:;)
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    යකෝ කෙල්ලො කෑමති ගනන් හදන්න පුලුවන් කොල්ලන්ට...
    හෙට ඉදන් වත් ගනන් පන්ති පලයන්,,,,

    තොට ඉඳි ආප්ප තුවක්කුවට දාලා
    කොටලා වෙඩිතියනවා යකෝව්
    පැටළිලා මැරෙන්න..
    :angry::angry::angry::angry:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    කොරියන් කෙල්ලෝ නම් රත්තරං

    VC9uqpJ.gif
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ත්‍රේඩ් එකේ ඉන්න අයගේ හිත සුව පිණිස මම කැපෙනවා..:rolleyes:
    මට වෙන කෙනෙහිලිකම් තවත් නම් ඉවසන්න බෑ මට..:(
    කට්ටියටම සුභ රාත්‍රියක්
    :cool:
    මොනවද දැන් ඔයාට වුන කෙනෙහිලි කම් ???? :eek::eek::eek:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    ත්‍රේඩ් එකේ ඉන්න අයගේ හිත සුව පිණිස මම කැපෙනවා..:rolleyes:
    මට වෙන කෙනෙහිලිකම් තවත් නම් ඉවසන්න බෑ මට..:(
    කට්ටියටම සුභ රාත්‍රියක්
    :cool:
    user_157366_user_157366_1312682222tumblr_lm4iojRt4F1qcxexso1_500.gif
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    11ba2076f75g214.jpg

    එළමකිරි ෂෝ 1ක් ..
    එහෙනම් ඉතින් අපිට යන්න වෙලාව හරි
    ඔක්කෝට ම
    සුබ රාත්‍රියක් වේවා
    අන්යොන්ග්යේ කේ‍-ෆිප්ශියෝ
    안녕히 계십시오!
    tumblr_lgzoa3oDEO1qbn0fa.gif

    :love::love::love::love: