2013 Oct 24 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මට මගේ නොවන , මගේම ආදරයක් තිබුණා song එක ඕන...:dull::dull::dull:
    තමන්ගේ නොවන ආදර තිබුණ හැමෝම එකතු කරන් අහමු :sorry::sorry::sorry:

    මේ මොකෝ?
    :(:(
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මගේ නොවන , මගේම
    avatar455918_20.gif
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    saba jiwithe katawathma nokiyana kotharam prashna kollekge hithe guli gahila tyenawada.. jiwithe kochara nam dukakda kiyala terenne jiwat wenna epa unamai :(

    ප්‍රශ්න එන්නේ ගැටීම් වැඩි වෙනකොට....ගැටීම වැඩි වෙන්නේ සම්බන්දතා වැඩි වෙනකොට....සම්බන්දතා වැඩි වෙන්නේ ආසාවල් වැඩි වෙනකොට....ආසාව වැඩි වෙන්නේ ආත්මාර්ථය වැඩි වෙනකොට......
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මට මගේ නොවන , මගේම ආදරයක් තිබුණා song එක ඕන...:dull::dull::dull:
    තමන්ගේ නොවන ආදර තිබුණ හැමෝම එකතු කරන් අහමු :sorry::sorry::sorry:

    :(:(:(:(:(:(:(

    ඇයි අනේ මේ මම ඉන්නේ ඔයාට
     
    Status
    Not open for further replies.