2013 Oct 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula
ilanganthilaka Well-known member Jun 4, 2008 12,436 1,004 113 Oct 26, 2013 #1,363 donta said: මොකෝ ලොක්කා පුදුම වෙලා. Click to expand... දන්නේ යකෝ මේකේ හොදම හරිය මම සලිත උනා
donta Member Jun 11, 2013 2,916 304 0 Oct 26, 2013 #1,366 ilanganthilaka said: දන්නේ යකෝ මේකේ හොදම හරිය මම සලිත උනා Click to expand... උබ ආපු ගමන් ඉවර උනා බොල.
ilanganthilaka said: දන්නේ යකෝ මේකේ හොදම හරිය මම සලිත උනා Click to expand... උබ ආපු ගමන් ඉවර උනා බොල.
Gasa84 Well-known member Jan 9, 2013 23,957 1,624 113 Oct 26, 2013 #1,367 එහෙනම් අයිත් දවසක ගසත් එක්ක සෙට් වෙමු ....
donta Member Jun 11, 2013 2,916 304 0 Oct 26, 2013 #1,368 kra said: අයියෝ කඩේ වැහුවද... Click to expand... බස් රතය ගමනාන්තය සදහා ලගා උනා.
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Oct 26, 2013 #1,369 thnx ගසාන් ඩිස් මෙච්චර වෙලා ආතල් ෂෝ එකක් කලාට කස්ටියටම සුභ රාත්රියක්
ilanganthilaka Well-known member Jun 4, 2008 12,436 1,004 113 Oct 26, 2013 #1,370 donta said: උබ ආපු ගමන් ඉවර උනා බොල. Click to expand... වරෙන් මචන් සතුටටයි දුකටයි දෙකකටම සෙට් වෙමු.
donta Member Jun 11, 2013 2,916 304 0 Oct 26, 2013 #1,371 Gasa84 said: එහෙනම් අයිත් දවසක ගසත් එක්ක සෙට් වෙමු .... Click to expand... පල පල බොරු නොකිය.
donta Member Jun 11, 2013 2,916 304 0 Oct 26, 2013 #1,372 ilanganthilaka said: වරෙන් මචන් සතුටටයි දුකටයි දෙකකටම සෙට් වෙමු. Click to expand...
ilanganthilaka Well-known member Jun 4, 2008 12,436 1,004 113 Oct 26, 2013 #1,373 Gasa84 said: එහෙනම් අයිත් දවසක ගසත් එක්ක සෙට් වෙමු .... Click to expand... පට්ට ෆන් එකක් දුන්නනේ බන්. මම සෙට් උනේ අන්තිම විනාඩි දහයේ ආයේ සෙට් වෙමු
Gasa84 said: එහෙනම් අයිත් දවසක ගසත් එක්ක සෙට් වෙමු .... Click to expand... පට්ට ෆන් එකක් දුන්නනේ බන්. මම සෙට් උනේ අන්තිම විනාඩි දහයේ ආයේ සෙට් වෙමු
Gasa84 Well-known member Jan 9, 2013 23,957 1,624 113 Oct 26, 2013 #1,374 donta said: පල පල බොරු නොකිය. Click to expand... උබට බොරු කියන්නේ මොකටද බන්
Gasa84 Well-known member Jan 9, 2013 23,957 1,624 113 Oct 26, 2013 #1,375 ilanganthilaka said: පට්ට ෆන් එකක් දුන්නනේ බන්. මම සෙට් උනේ අන්තිම විනාඩි දහයේ ආයේ සෙට් වෙමු Click to expand... එල එල අයිත සෙට් වෙමු දවසක
ilanganthilaka said: පට්ට ෆන් එකක් දුන්නනේ බන්. මම සෙට් උනේ අන්තිම විනාඩි දහයේ ආයේ සෙට් වෙමු Click to expand... එල එල අයිත සෙට් වෙමු දවසක
\m/amila\m/ Well-known member Feb 25, 2012 2,462 160 63 NuwaraEliya/ Qatar Oct 26, 2013 #1,377 ආයේ දවසක සෙට් වෙමු... කට්ටියටම සුබම සුබ රාත්රියක් වේවා....
donta Member Jun 11, 2013 2,916 304 0 Oct 26, 2013 #1,378 Gasa84 said: උබට බොරු කියන්නේ මොකටද බන් Click to expand... එහෙනම් දැන් බැනපිය මට