ෂික් හෙට මට වැඩනෙ.... කිඹුලගෙ ෂෝ එක මිස් වෙනව....
heta neme bola....soon
ෂික් හෙට මට වැඩනෙ.... කිඹුලගෙ ෂෝ එක මිස් වෙනව....
එළමකිරි ෂෝ 1ක්
එහෙනම් ඉතින් අපිට යන්න වෙලාව හරි
ඔක්කෝට ම
සුබ රාත්රියක් වේවා
අන්යොන්ග්යේ කේ-ෆිප්ශියෝ
안녕히 계십시오!



anna aru thamai scurvy kiyanne snoop aiye![]()
පැක් මැරෙනකොට ස්නූපුයි පැකුයි වෙන් වෙලයි උන්නෙ. තව මාසයක් පැක් ජීවත් වුනා නම් ඊලඟ සින්දුවෙන් ස්නූප්ව සමතලා කරලා දානව. ස්නූප් කියන්නෙ දෙපැත්ත කාපු එකෙක් එක අතකට. ස්නූප් උගෙ ජීවිතේ පරාණ බයේ ගිය ප්ලේන් එකේ ගිහින් තියෙන්නෙ අන්තිම දවසෙ. ලොල්.


tshirtZ 

![]()
ස්ටයිලා පටන් ගත්තා වැඩේ..
හශානයා හදිස්සියෙ කරන්න ගත්තත් මැක්සා කරනවා ලොවෙත් නෑ..
තැන්කූ රික්වස්ට් එක දුන්නට
හෙට දිනයේ රැකි රක්ශා බලා යන ඔබට සහ හිරු බැස යන තෙක් නිදියන ඔබට සුබම සුබ දවසක් වේවි..
අපි කැපුනා.... සූ රා!
බුදු සරණයි!
tshirtZ