2013 SEP 29 -ElaKiri Radio ! - Hot Hitz with delmar

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ipod.gif
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ට්‍රිපක් දාගෙන කැන්ඩියගෙ ෂෝප් එකට යමව් :cool::cool::cool:

    අනේ මේ එනවා නම් තනියම වරෙන්...... ට්‍රිපක් දාන්න ...... මම කිව්වා කියල හිත ගනින්........!
    මම අර ජොන්ස්ටන් වගේ දන්සලක් දාල නැහැ මෙහෙ...!
     

    Mrs. delmar

    Junior member
  • Aug 24, 2013
    705
    7
    18
    මේ දැන් යන සින්දුව කියන අක්කා, ඒකෙ විශුවල් එකේ ඉරිච්ච ඇඳුමක් ඇඳගෙන ඉන්නවා. දැක්කම දුක හිතෙනවා. :(
    eka style eka ne :oo::oo:
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    good-night-6300.gif



    මම කැපුනා එළකිරි බෝයිස්
    ශෝ එක එළ
    ගුඩ් නයිට් හැමෝටම

    හෙට සතියේ ආරම්භය සුබදායී වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා..



    Happy11.gif

     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    good-night-6300.gif



    මම කැපුනා එළකිරි බෝයිස්
    ශෝ එක එළ
    ගුඩ් නයිට් හැමෝටම

    හෙට සතියේ ආරම්භය සුබදායී වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා..



    Happy11.gif

    සුබ රාත්‍රියක් මචෝ :)
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    good-night-6300.gif



    මම කැපුනා එළකිරි බෝයිස්
    ශෝ එක එළ
    ගුඩ් නයිට් හැමෝටම

    හෙට සතියේ ආරම්භය සුබදායී වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා..



    Happy11.gif


    එල මචන්.... සුභ රාත්‍රියක් වේවා මචන්.....!