2014 ලග්න පලාපල

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අංගුලිමාල;16105995 said:
    අනේ මන්ද බං මම ගානක් මතක තියං හිටියේ නෑ. අතරින් පතර කපනවා. දැන් නං ටික වෙලාවකින් කපල නෑ. මගේ ත්‍රෙඩ් ඉතින් කොහොමත් රෙප් කැපෙන ඒවනෙ. මුල්ම ත්‍රෙඩ් ටිකට නම් තනිකර රතු. දැන් නම් කවලමේ එනවා. කොහොමත් මේ සිස්ටම් එක වෙනස් කරන කතාවක් කියල තිබුනනෙ.:confused:

    ehema tamae ban. Mageth thorana wage. Tamun danna kiyana dewal tikak dala rep tikak ekatu karaganin.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,945
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar254988_1.gif
     
    ehema tamae ban. Mageth thorana wage. Tamun danna kiyana dewal tikak dala rep tikak ekatu karaganin.

    මේකෙ රෙප් ගන්න හොඳම ත්‍රෙඩ් තමයි ඔය කේන්දරයක් බලල දැම්මොත්, මොනවා හරි විලාපයක් දැම්මොත්, ඔය වගේ ඒවා. මම ඒවට කැමති නෑ බං. මම වැඩියෙන්ම පෝස්ට් දාල තියෙන්නෙ හෙල්ප් එකේ. කවුරුහරි දන්න දෙයක් ඇහුවොත් උත්තර දීල තියනව. හැබැයි ස්තුතියි කියන එක නං හරි අඩුවෙන් තමයි එන්නෙ.
    අනික තමයි රෙප් ගොඩක් තිබුනොත් ඕව පරෙස්සම් කරගන්න හිතෙනවා. එතකොට කතා කරන්න ඕන තැන කතා කරන්න වෙන්නෙ නෑ. රෙප් කැපෙන හින්ද. බලමු. උඹ වගේ ඔහොම දෙයක් කියන උන් මේකෙ හරි අඩුයි.
    :yes:
     

    dishanwis

    Well-known member
  • athi yantham kenek mawa penwana dema vish wasa nokara hithanna puluwan minisun lankaweth inna eika gana sathutu wenawaaa :yes::yes: lankawe tv channel balapuwama therenawaa nee gatalu aina post card kadu gahala pennan nee prog wala :baffled: okkoma anagathe wena dewal diwasin balala wage hariyatama kiyanawaa :D pacha wahini issaraha ida gena