thankz machn..Machan campus apply karapan.bcc walata bioscience ahu weida danne na dura campu ekakata.colmbo nisa hariyatama danne na.danna ekek kiyai
Good luck![]()
thankz machn..Machan campus apply karapan.bcc walata bioscience ahu weida danne na dura campu ekakata.colmbo nisa hariyatama danne na.danna ekek kiyai
Good luck![]()
mata machn bcc zcore 1.25 biology
kale..colombo distric..mata campus ekak set
weida bn..kohe wage set weida..loku udawwak
machn..pin
Mata me sare AAS
mama 2013 results walin uwa campus eke reg wela inne.
Eka cancel karaganna puluwan widihak dannawada kawruhari?

Mata 1.21 thibila uwa thamai set une.UGC handbook eka aran balahan.UGC site eketh cutoff dala thiyanawa.
Ape Malayage
PHY-A
CHEM-A
BIO- B
ENG- S
DRank-12
patta subapathum!
යකෝව්, මේ රිසල්ට් ඇත්ත වුනත් ජෙනරල් ටෙස්ට් එකට 38ක් තියාගෙන කැම්පස් යන්න පුළුවන්ද ?? (මගෙ නම් 70 ගානක් තිබුන නීසා මම හරියටම දන්නෙ නෑ තියෙන්න ඕනෙ ගාන. මට මත විදිහට නම් ඔය ගාන ගැන පොඩ්ඩක් බලන එක හොදයි )

Fail machanla
F 2i F 1i F 1i ban
Thawa kawuda fail![]()

මචං මම 1 ටයිම් එෆ් දෙකයි එස් එකයි
ඇඩුනා නෙමෙයි රෙවුනා
හැබයි
හවස 4 ඉදන් ඊලග දවසෙ උදේ 8 වෙනකල් එකදිගට පාඩම් කලා
සිස්ටම් එක අල්ලගත්තා
මාස 7ක් දුක් වින්දා
අන්තිමට ඒ2යි සී එකයි මචං
කැම්පස් තේරුනා
ඒ නිසා සැලෙන්න එපා මොන ලබ්බ ආවත්
බොක්කෙන් ඊලග පාර කරපන්![]()
මේ අපේ නගා ගෙ රිසාල්ට්,
![]()
ආයෙත් කරනවලු..![]()
patta suba pathum!Kallata A 2ki B eki oi mata redigalawunaapita itin A koheda

mata machn bcc zcore 1.25 biology kale..colombo distric..mata campus ekak set weida bn..kohe wage set weida..loku udawwak machn..pin

Mata me sare AAS
mama 2013 results walin uwa campus eke reg wela inne.
Eka cancel karaganna puluwan widihak dannawada kawruhari?

මම දන්න විදියට රෙජිස්ටර් වෙලා මාසයක් ද කොහෙද (හරියට මතක නැත) යනකන් ප්‍රශ්නයක් නැතුව කැන්සල් කරන්න පුලුවන්. ගිය සැරේ ඇප්ලිකේශන් දාපු පොතේ ඇති සීන් එක. කැම්පස් එකට ලෙටර් එකක් දෙන්න විතරයි මම දන්න විදියට තියෙන්නෙ..![]()
machnala Maths walin Island 8xx ganak nm kohetada engineering set wenne? moratu yanna puluwan da??![]()
Badulla rank 30
badulla nam sure naha.colombo nam yanawa sure. giyapara cut of mark eka badullen 1.7001 oyage mita wadi nam chance ekak thiyei
1.98k thiyanne, ethakota kohe wage eyida
මොරටු බැරිවෙයි බන්, පේරා තමයිmachnala Maths walin Island 8xx ganak nm kohetada engineering set wenne? moratu yanna puluwan da??![]()


Bio Science nam bottu hari enawa aniwa. Agri Applied Science aniwa eimata machn bcc zcore 1.25 biology
kale..colombo distric..mata campus ekak set
weida bn..kohe wage set weida..loku udawwak
machn..pin
