මම යනවා.. හැමෝටම සුභ රාත්‍රියක් වේවා !
anju.r Well-known member Dec 30, 2010 50,733 1,115 113 ඉන්න තැන Apr 11, 2014 #341 Dinushasankalpa said: මම යනවා.. හැමෝටම සුභ රාත්‍රියක් වේවා ! Click to expand...
යාළුවා Well-known member Jul 5, 2013 18,587 1,318 113 38 මීගමුව Apr 11, 2014 #342 Dinushasankalpa said: ඔව් පාරක නං බැහැලා යන්න බෑ තමා.. මේ යකාට හැම තානම යාළුවො.. බැජාලා, ක්ලයන්ට් ලා, පේශන්ට්ලා... Click to expand... තරහ කාරයොත් ඉන්නව
Dinushasankalpa said: ඔව් පාරක නං බැහැලා යන්න බෑ තමා.. මේ යකාට හැම තානම යාළුවො.. බැජාලා, ක්ලයන්ට් ලා, පේශන්ට්ලා... Click to expand... තරහ කාරයොත් ඉන්නව
anju.r Well-known member Dec 30, 2010 50,733 1,115 113 ඉන්න තැන Apr 11, 2014 #347 සුපුරුදු පරිදි සුපිරිම ෂෝ එකක් කිඹුලො... ආයෙ මේවගෙ හරවත් ෂෝ එකකින් හම්බෙමු... තවත් මේ වගේ ෂො වැඩි වැඩියෙන් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා... ලබන්න වූ නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරේවා මගෙ කරච්චල් කමෙන්ට් වලින් රසඥ්ඥතාවයට බධාවක් උනා නම් සමාව භාජනේකට දමන සේක්වා එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා... කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ.... අහල ෆන් එකක් ගන්න නම්... වෙන වෙන රේඩියො මොකද දැන්... නියම ෆන් එකක් ගන්න නම් එළකිරි රේඩියො තමයි දැන්.... එළකිරි රේඩියෝ
සුපුරුදු පරිදි සුපිරිම ෂෝ එකක් කිඹුලො... ආයෙ මේවගෙ හරවත් ෂෝ එකකින් හම්බෙමු... තවත් මේ වගේ ෂො වැඩි වැඩියෙන් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා... ලබන්න වූ නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරේවා මගෙ කරච්චල් කමෙන්ට් වලින් රසඥ්ඥතාවයට බධාවක් උනා නම් සමාව භාජනේකට දමන සේක්වා එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා... කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ.... අහල ෆන් එකක් ගන්න නම්... වෙන වෙන රේඩියො මොකද දැන්... නියම ෆන් එකක් ගන්න නම් එළකිරි රේඩියො තමයි දැන්.... එළකිරි රේඩියෝ