2014 Aug 24 - ElaKiri Radio ! - Request Show with it's my style

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    ඔය බැනර් එක මේ වන විට අපේ තාත්තාගේ දඩුමොණරේ වහන්න යොදා ගෙන ඇති බව ඉතා කණගාටුවෙන් දැනුම් දෙමි.
    එය ඉතා ඉක්මනින් එම තත්ත්වයෙන් මුදා ගැනීමට මා කටයුතු කරන බවට මම ඉතා වගකීමෙන් ප්‍රකාශ කරමි.

    හොරා මාට්ටු
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    tumblr_m4cwmf5d341rr2efzo1_400.gif