2014 Feb 10 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    වසන්ති කියන්නේ මල් පප්පට ද
    0002064B.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වසන්තියේ කෝ ඔබේ සිනා
    මගේ හදවත පාරයි ඔබේ කතා
    බතත් ඉදී ලිප නිවී ගියා
    මට ඉන්න තවත් බෑ තරහ වෙලා

    සුදු මෑණිකේ මගේ රත්තරං
    මට රිදවූවා මදි දෝ ඉතින්

    පොඩි පොඩි දේටත් හිත රිද්දාගෙන රණ්ඩුම අල්ලන්නේ
    මගේ ඉවසීමෙත් සීමා නෑති වන්නේ
    නිතරම කියවන මගෙ පණ නිහඩව හිටියම ගේ පාලුයි
    බෑනුමක් ඈහුවත් එය මට සෑනසීමයි

    මං පෑරදීල ඉන්නම් ඉතින්
    තරහා වෙන්න බෑ ආයේ නම්......

    හිතුවක්කාරෙට කල කී දෙයකට ඉදහිට සෑර වූවත්
    නොකා නොබී මම ඒ ගෑන දුක් වෙන්නේ
    ඉස්සර වාගේ ආදරේ නෑ දෑන් කියලා ඔබ කීවත්
    මගේ ආදරේ හෑටි මං විතරයි දන්නේ

    පණ වගේ තාම මං ආදරෙයි
    වෙනසක් නෑ එදා වාගෙමයි...
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    රසි ඉරොස් ඔය සින්දුව කුටී බෙබි වෙනුවෙන් ඉල්ලනවා කියලා ප්‍රකාශ කරා
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේ වගේ ටියුබ් ලයිට් එකෙක් දැක්කමයි

    :oo::oo::oo:

    ගෙදරටම ටි-යුබ් ලයිට් එකක් තියෙන්නේ
    මාළු ටැංකියේ විතරයි.උඹ කොහොමෙයි ඒක දන්නේ..

     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මේ කට්ටිය කාලෙකින් කොරියන් සින්දුවක් ඇහුවේ නෑ නේද..
    කික් එකක් ගන්නත් එක්ක අදත් අහන්නේ නැතුව ඉමුද?...
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    වසන්තියේ ලිප නිවී ගියා
    මගේ හදවත පාරයි ඔබේ කතා
    බතත් ඉදී කෝ ඔබේ සිනා
    මට ඉන්න තවත් බෑ තරහ වෙලා