2014 Feb 10 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    වසන්තියේ කෝ ඔබේ සිනා
    මගේ හදවත පාරයි ඔබේ කතා
    බතත් ඉදී ලිප නිවී ගියා
    මට ඉන්න තවත් බෑ තරහ වෙලා

    සුදු මෑණිකේ මගේ රත්තරං
    මට රිදවූවා මදි දෝ ඉතින්

    පොඩි පොඩි දේටත් හිත රිද්දාගෙන රණ්ඩුම අල්ලන්නේ
    මගේ ඉවසීමෙත් සීමා නෑති වන්නේ
    නිතරම කියවන මගෙ පණ නිහඩව හිටියම ගේ පාලුයි
    බෑනුමක් ඈහුවත් එය මට සෑනසීමයි

    මං පෑරදීල ඉන්නම් ඉතින්
    තරහා වෙන්න බෑ ආයේ නම්......

    හිතුවක්කාරෙට කල කී දෙයකට ඉදහිට සෑර වූවත්
    නොකා නොබී මම ඒ ගෑන දුක් වෙන්නේ
    ඉස්සර වාගේ ආදරේ නෑ දෑන් කියලා ඔබ කීවත්
    මගේ ආදරේ හෑටි මං විතරයි දන්නේ

    පණ වගේ තාම මං ආදරෙයි
    වෙනසක් නෑ එදා වාගෙමයි...


    facepalm-hand-gesture-smiley-emoticon.gif
    facepalm-hand-gesture-smiley-emoticon.gif
    facepalm-hand-gesture-smiley-emoticon.gif
    facepalm-hand-gesture-smiley-emoticon.gif
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මේ සින්දුව දූන්න හින්දා මේ ඉරිදා බිස්කට් ටින් දේකක් ලැස්ති කර ගන්න කැන්ඩියන් අයියා
     
    Last edited: