වැඩේ කියන්නේ කොල්ලෝ අපේ නංගි යාළු වෙලා ඉන්නේ මෙලෝ රහක් නැති කොල්ලෙක් එක්ක. මුලින් ඌව ෆිනිශ් කරලා දාන්න වෙනවා. වැඩේ කියන්නේ මම ඒ යකාගේ ෆෝන් නම්බර් එක වත් දන්නේ නෑනේ. නැත්තන් පොරගේ අහවල් ඒවා ගැලවිලා වැටෙන්න බය කරන්න තිබුණා!!!
Valantine එකට කලින් නංගිගේ නම්බරේ හොරෙන් ඩයිවර්ට් කර ගත්තානම් ගේමක් දෙන්න තිබුණා!!


ඇත්ත කියහන් අද උඹ මලක් ගැහුව නෙ![]()
මම නම් පන්සල් යන්න ඉන්නේ!!!![]()


lolvalentine samaranna dawasak madi ban eka kellek ekka aduma payak hitiyat dawas 2k wat onee...
