ek radio @ its best
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Feb 28, 2014 #345 urajdrlk said: මේ අපේ තෙල් බඩා ද....?? Click to expand...
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Feb 28, 2014 #346 anju.r said: Click to expand...
cedric1986 Member Apr 9, 2012 29,703 941 0 192.168.1.1 Feb 28, 2014 #350 එලකිරි ශෝ එකක් කරා කිනුල් සහෝ.. එහෙනම් අපි ගියා... හැමෝටම ගුඩ් නයිට්.....
anju.r Well-known member Dec 30, 2010 50,733 1,115 113 ඉන්න තැන Feb 28, 2014 #353 Rex921 said: Click to expand...
DUSHYANTHA Well-known member Sep 16, 2006 1,716 189 63 කන්ද උඩ රට Feb 28, 2014 #354 වසන්තයේ මල් සුපිපුණ වසන්තයේ මල් සුපිපුණ සුන්දරතාවය ඉහිරුණ හද මඬලට කවුදෝ ආවා හද දුක ගාවා කවුදෝ ආවා මල්පෙති සිඹ සිනා රැගෙන මල සිඳ බිඳ යන්ට ගියා හද දුක ගාවා කවුදෝ ආවා හස අංගනාවන්සේ සඳ දිය මැද කිමිදී කිරි සිහිනෙක මා රඳවා කොහිදෝ බැඳුනේ නීල කැලුම් ගලා හැලෙන ඉඳුනිල් මිණි දෑස වසා මගෙ දෝතට නෑවිත් නුඹ කොහිදෝ බැඳුනේ හිරු මැලවුණ හැන්දෑවේ අඳුරට ගුලි වී මධු බඳුනට හාදු දිදී හිඳිනා යාමේ නෙතු කඳුලින් බොඳ කළ ඒ අතීතයේ හීන පැලට මා කැඳවා යන්නට නුඹ ඇයිදෝ ආවේ ඉමාන් පෙරේරා තිළිණ රුවන් මලලසේකර රංජිත් සුධර්මන්
වසන්තයේ මල් සුපිපුණ වසන්තයේ මල් සුපිපුණ සුන්දරතාවය ඉහිරුණ හද මඬලට කවුදෝ ආවා හද දුක ගාවා කවුදෝ ආවා මල්පෙති සිඹ සිනා රැගෙන මල සිඳ බිඳ යන්ට ගියා හද දුක ගාවා කවුදෝ ආවා හස අංගනාවන්සේ සඳ දිය මැද කිමිදී කිරි සිහිනෙක මා රඳවා කොහිදෝ බැඳුනේ නීල කැලුම් ගලා හැලෙන ඉඳුනිල් මිණි දෑස වසා මගෙ දෝතට නෑවිත් නුඹ කොහිදෝ බැඳුනේ හිරු මැලවුණ හැන්දෑවේ අඳුරට ගුලි වී මධු බඳුනට හාදු දිදී හිඳිනා යාමේ නෙතු කඳුලින් බොඳ කළ ඒ අතීතයේ හීන පැලට මා කැඳවා යන්නට නුඹ ඇයිදෝ ආවේ ඉමාන් පෙරේරා තිළිණ රුවන් මලලසේකර රංජිත් සුධර්මන්
anju.r Well-known member Dec 30, 2010 50,733 1,115 113 ඉන්න තැන Feb 28, 2014 #355 cedric1986 said: එලකිරි ශෝ එකක් කරා කිනුල් සහෝ.. එහෙනම් අපි ගියා... හැමෝටම ගුඩ් නයිට්..... Click to expand...
cedric1986 said: එලකිරි ශෝ එකක් කරා කිනුල් සහෝ.. එහෙනම් අපි ගියා... හැමෝටම ගුඩ් නයිට්..... Click to expand...
urajdrlk Well-known member Jul 6, 2006 102,067 3,512 113 Inside Your Laptop ;) Feb 28, 2014 #357 cedric1986 said: U_know_who කවද්ද ආයෙ Radio Programme ekak කරන්නෙ... Click to expand... u know me බොල.... උඹලටත් ඉතින් ගවුමක් දැක්කොත් ඈති......
cedric1986 said: U_know_who කවද්ද ආයෙ Radio Programme ekak කරන්නෙ... Click to expand... u know me බොල.... උඹලටත් ඉතින් ගවුමක් දැක්කොත් ඈති......
janakaaj Member Oct 10, 2008 4,860 694 0 Feb 28, 2014 #358 වසන්තයේ මල් ඉමාන්ගේ ගීතය සෙනෙෂ් බණ්ඩාර දිසානායක යාත‍්‍රා වැඩසටහනට කල රූප රචනය මේ ගීතය දැන් අහනකොට මතක් වෙනවා ඒ රූප රචනා කොතරම් සුන්දරද මගේත් ප‍්‍රියතම ගීතයක්
වසන්තයේ මල් ඉමාන්ගේ ගීතය සෙනෙෂ් බණ්ඩාර දිසානායක යාත‍්‍රා වැඩසටහනට කල රූප රචනය මේ ගීතය දැන් අහනකොට මතක් වෙනවා ඒ රූප රචනා කොතරම් සුන්දරද මගේත් ප‍්‍රියතම ගීතයක්
Chanijm Well-known member Dec 7, 2009 1,191 157 63 Feb 28, 2014 #359 anju.r said: විරහ ගීත Click to expand... hada sasalai..pelai..sothapai..
DUSHYANTHA Well-known member Sep 16, 2006 1,716 189 63 කන්ද උඩ රට Feb 28, 2014 #360 නැගෙන බිඳෙන හැම සමුදුරු රැලි මත නුඹේ මුව හිනහෙනු මා දුටුවා... නොදැනිම වාගෙ ඒ රුව බොඳ කර කඳුලක් නෙත තනියට නැගුනා... මතකද හැම රෑ පහන් වනතුරා පැතු පැතුම් කෙලි සිනා වදන් දින ගෙවෙනා හැටි අප දැන හිටියා අද නුඹ කොහෙදැයි සිත ඇසුවත්... ඉරනම ලියවී අප වෙන් කලදා දෙගුරුන් හමුවෙ සිත නිහඬයි නුඹ මියැදෙන බව දැන දැන සිතකින් නෙලා ගම්ද සොඳුරේ කෙලෙසින්... මා තුරුලට ගෙන සුරතල් කරනට අහිමි වුවත් මට සොඳුරු වරම් අන්සතු උයනක නුඹ හිනැහෙනයුරු දැක තුටු වෙමි නැවතී මෙතෙකින් …
නැගෙන බිඳෙන හැම සමුදුරු රැලි මත නුඹේ මුව හිනහෙනු මා දුටුවා... නොදැනිම වාගෙ ඒ රුව බොඳ කර කඳුලක් නෙත තනියට නැගුනා... මතකද හැම රෑ පහන් වනතුරා පැතු පැතුම් කෙලි සිනා වදන් දින ගෙවෙනා හැටි අප දැන හිටියා අද නුඹ කොහෙදැයි සිත ඇසුවත්... ඉරනම ලියවී අප වෙන් කලදා දෙගුරුන් හමුවෙ සිත නිහඬයි නුඹ මියැදෙන බව දැන දැන සිතකින් නෙලා ගම්ද සොඳුරේ කෙලෙසින්... මා තුරුලට ගෙන සුරතල් කරනට අහිමි වුවත් මට සොඳුරු වරම් අන්සතු උයනක නුඹ හිනැහෙනයුරු දැක තුටු වෙමි නැවතී මෙතෙකින් …