වරෙන්කො ඒ පැත්තේ ගමයාගේ මිසිට කියලා දෙනවා ඉන්ජෙක්සන් එකක්
අයේ දවස් තුනක් කෑම නොකා ඉන්න![]()





යාළුවා;16629417 said:මේ මට උනු දේ වනේ වන හතුරෙකුටවත් වෙන්න එපා අම්මපා![]()








මොනවද නොඋනෙ කියල අහපන් බං. වෙන්න ඕනෙ සේරම උනා
බොට මොකෝ උනේ

යාළුවා;16629438 said:
මොනවද නොඋනෙ කියල අහපන් බං. වෙන්න ඕනෙ සේරම උනා![]()


එහෙම එකක් මට නං වෙන්නෙ නෑ. මම කාටහරි කලොත් මිසක්උබට අතවරයක් වත් උනාද
