2014 May 11 - ElaKiri Radio ! - Hangout with dj gamaya

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    talk-dirty-to-me-meme.jpg
    :lol::lol:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth

    එළමකිරි ෂෝ 1ක් ගමයා..
    බෝරින් ගතියත් ගියා.
    කාලෙකින් මෙහෙම
    එකකට සෙට් උනේ.. .

    එහෙනම් ඉතින් අපිට යන්න
    වෙලාව හරි

    ඔක්කෝට ම
    සුබ රාත්‍රියක් වේවා
    අන්යොන්ග්යේ කේ‍-ෆිප්ශියෝ
    안녕히 계십시오!
    tumblr_lgzoa3oDEO1qbn0fa.gif


    :love::love::love::love:

    හා හා සිප්පියෝ
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උ හොද එකා :)

    ඌ හොඳයි. හැබැයි වලත්ත වැඩසටහනක් අහන්න ඕනේ නං වන් ඇන්ඩ් ඔන්ලි ගමයා.:P ඔන්න රිදිලා බනීද දන්නෙ නෑ අසනීපෙ අමතක වෙලා :rofl: