තැටි ජෝකියෝ දැක්ක කල්.... අපි නම් යනවා මචන්... පස්සේ සෙට් වෙමු...!අපි එනකොට ප්‍රේම සැදෑව ඉවරනේ ....
තැටි ජෝකියෝ දැක්ක කල්.... අපි නම් යනවා මචන්... පස්සේ සෙට් වෙමු...!අපි එනකොට ප්‍රේම සැදෑව ඉවරනේ ....






manasikawa watuna man naneඅද නං ගොඩක් සතුටුයි ... වැස්ස බලන්නෙත් නැතුව ගොඩක් අය එකතු වෙලා හිටියා .... ඒ වගේම radio කණ්ඩායම පැත්තෙනුත් ලොකු සහයෝගයක් ලැබුණා
පොඩි අතපසුවීමක් වුණා , එයාලගේ නම් කියන්න අමතක වුණ එක
ඉතිං
දත් කිඹුලා
dilrasan
kandyan
hashan_dis
maxboy sl
hackerT
මේ සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි
ඒ වගේම
paris
crazy asa
d_lucifer
chameli2009
කියන යටත් ස්තුතියි පුද්ගලිකව ලබා දුන්න සහයට
එහෙනං අපි ගියා... අතපසු වුන ගීත ඉල්ලීම් තියෙනවා නං ආයේ දෙන්න පුළුවන් නං ලබන පාර ලබා දෙන්නම්
එහෙනං හැමෝටම good night ..... !!!!
බුදුසරණයි
